Sri Lanka's Biggest Vehicle Related Marketplace

Vans & Buses in Sri Lanka

Showing 43–56 of 65 ads

Japanese Mazda Scrum Wagon PX Turbo | High Roof | 2WD PUSH START | 2025

1300 km

Gampola, Vans & Buses

Japanese Mazda Scrum Wagon PX Turbo | High Roof | 2WD PUSH START | 2025 UNREGISTERED Direct Call or Whatsapp : 077 2721 400 Location : Gampola, Kandy District Freshly imported, unregistered Mazda Scrum Wagon PX Turbo High Roof එකක්. Ultra-low 1,300 km mileage එකක් සමඟ, very clean & well-maintained condition එකේ තියෙන vehicle එකක්. Rugged Toyo Open Country R/T tyres සහ upgraded black wheels නිසා unique sporty look එකක් තියෙනවා. Vehicle Specifications: Make/Model: Mazda Scrum Wagon Grade: PX Turbo (High Roof) 2WD Model Code: 3BA-DG17W Year: 2025 Mileage: 1,300 km (Delivery Mileage සමඟ) Engine: 660cc R06A Intercooled Turbo Fuel: Petrol Colour: Khaki Gray Transmission: Automatic Key Features: Power Sliding Door – Button එකෙන් door එක open/close කරන්න පුළුවන් Push Start – Key එකක් දාන්නේ නැතුව start කරන්න Remote Keyless Entry – Remote එකෙන් පහසුවෙන් unlock කරන්න Kenwood Touchscreen – Touchscreen multimedia system එක Active Safety System – Accident අවදානම අඩු කරන safety features Lane Departure Alert – Lane එකෙන් ඉවතට යනකොට alert කරනවා Parking Sensors – Parking කරනකොට පහසුවෙන් distance එක දැනගන්න High Roof Cabin – ඉතා spacious interior එකක් Fold-Flat Rear Seats – Rear space එක cargo area එකක් වගේ use කරන්න පුළුවන් Premium Fabric Seats – Comfortable light-grey interior එක Black Wheels + Toyo R/T Tyres – Rugged & sporty appearance එකක් Chrome Front Grille – Premium front look එකක් Tinted Privacy Glass – වැඩි privacy එකක් සහ stylish look එකක් Rear Roof Spoiler – Sporty rear appearance එක Door Visors – Rain වෙලාවට windows open කරන්න පහසුයි Premium Floor Carpets – Interior එක clean & protected තියාගන්න Extended Rear Cargo Mat – Rear cargo area එක protect කරන්න Certifications & Documents: Bureau Veritas (BV) Pre-Shipment Inspection Certified Original JDM Import Documents Available Absolute mint condition එකේ තියෙන, immediately registration කරන්න ready Japanese import එකක්.

Orginal Condition Delica Van එකක් පදින්න ගන්න කොල්ලෙක්ට සුපිරියක්

Ruwanwella, Vans & Buses

Orginal Condition Delica Van එකක් පදින්න ගන්න කොල්ලෙක්ට සුපිරියක් වටින මිලට. හොද කන්ඩිශන් . 100% ඔරිගිනල් කන්ඩිශන් 1992/1995Orginal full option Allow WheelOrginal බොඩි පිලි No tinkarin Paint Orginal tathu No tinkarin එන්ජින් බැටරිය එන්ජින් ඔරිජිනල් හඩ ආයේ හදන්න කියල කිසිම දෙයක් නෑ. Orginal tags පවා tiyenwa Adustable roatble seat ටයර් Vehicle balance meter ehema තියෙනවා Audio stage for passengers තියෙනවා / Original body heater eka තියෙනවා වැනිලි පැද්දිලි කිසිවක් නෑ. බබා ගමන. ලයිට්ස් සියල්ල වැඩ ලිපිලේකන සියල්ල ඇත. (ඔරිජිනල් පොත)Ac වල gas gahagana vitari tiyene පදින්න ගන්න කෙනෙක්ට ෆිනෑන්ස් දාල දෙන්න පුලුවන් Price - 36.75Call for Call for 071 256 6905Location රුවන්වැල්ලෆොටො වල තත්වයෙන් ඇත අවශය අය පමනක් අමතන්න (ඔස්තාර්ලා අනවශයයි)